SGST …ළගදීම අලු‍ත් බද්දක් !

ආණ්ඩුව විසින් ළගදීම SGST නමින් නව බද්දක් හදුන්වා දීමට සැලසුම් කර ඇත.

මුදල් අමාත්‍යංශය විසින් හදුන්වා දීමට නියමති මෙම විශේෂ භාණ්ඩ හා සේවා බද්දෙහි කටයුතු මේ වනවිට අවසන් අදියෙර් පවතින බව දැනගන්නට ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අනතුරුව එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.