ආණ්ඩුව IMF ණය ඉල්ලන්න ලෑස්ති වෙයි

ආණ්ඩුව විදේශ සංචිත හිගය මගහරවා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙලන් ණයක් ලබා ගැනීම කෙරහි අවධානය යොමු කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඩොලර් මිලියන 800ක මුදලක් ලබා ගැනීමට ආණ්ඩුව අවදානය යොමු කොට ඇති බව දැනගන්නට ඇත
මෙම ණය මුදල ලබා ගත්තද පවතින අර්බූදෙයන් ගොඩ ඒම සදහා තවත් ඩොලර් බිලියන 1.2ක මුදලක් අවශ්‍යව ඇති බව දැනගන්නට තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෛස්වෙතත් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කලින් සදහන් කර තිබුණේ කුමන තත්ත්වයක් යටෙත් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට ලංකාව නොයන බවකි.