ගුරුවරු මෙහෙයවන්නේ කාලකණ්ණි කණ්ඩායමක්!

උද්ඝෝෂණ සදහා ගුරුවරුන් මෙහෙයවන්නේ කාලකණ්ණි කණ්ඩායමක් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

තමන්ට මෙය කනගාටුවෙන් යුතුව වුවත් පැවසීමට සිදුවන බවද හෙතෙම කීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කීය.