IDHරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් අවසන් කතාව බොරුවක්
මේ වන විට IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් අවසන් වී ඇති බවට පළවන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය ) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළ අතර දැනට කොවිඩ් 19 රෝගීන් සඳහා දැඩි සත්කාර ඒකක ඇඳන් භාවිතයේ පවතින්නේ තුනක් පමණක් බව ඔහු කියා සිටියි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!