ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමටත් කැමතියි : ගෝඨාභය

ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා කැමැත්තෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා එම අදහස් පළ කර තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!