කොරෝනා ආසාදනයෙන් පොලිසියත් අර්බූදයක – ඊයේ වන විට 150කට කොරෝනා ඒ අතර ඉහළ නිලධාරිහු 50 ක්
පොලිස් නිලධාරීන් අතර කොරෝනා වෛරසය ශීඝ්‍ර ලෙස ව්‍යාප්තවී යෑමට පටන් ගැනීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව දැඩි අර්බුදයකට මුහුණ පා ඇත.
වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යෑම නිසා ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ඒකක හතරක් අලූතින් ස්ථාපිත කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!