කොරෝනා සිව්වන රැල්ලේ ආරම්භයට පැමිණ තිබෙනවා – විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න

ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලේ ආරම්භයට ළඟාවෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවා සිටිනවා.

ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වන පසුබිමක වැඩි කාලයක් යාමට මත්තෙන් ජනතාවගෙන් සියයට 50 කගේ පමණ ප්‍රධාන වෛරසය බවට පත්වී ඩෙල්ටා ප්‍රභේදය මූලික ප්‍රභේදය බවට පත්වන බවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න වැඩිදුරටත් සඳහන් කළා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!