යතුරු පැදියක් දයාසිරිගේ ඇගේ හැපී අනතුරක්..

ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා රිය අනතුරකට ලක්වී තුවාල ලබා තිබේ.

ඔහු තම දෛනික ව්‍යායාම සඳහා පා පැදියකින් ගමන් කරමින් සිටිය දී වේගයෙන් පැමිණි යතුරුපැදියක් හැපීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළදීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේ වෙතත් තමන් එදිනම ප්‍රතිකාර ලබාගෙන නිවසට පැමිණි බවත් එය සාමාන්‍ය රිය අනතුරක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.