ඩොලර් වලට 7%ක අධි පොලියක්..

මෙරට ඇතැම් වාණිජ බැංකු ඇමරිකානු ඩොලර් තැන්පතු සඳහා 7%ක පමණ ඉහළ පොලියක් නියම කර ඇත.

රට තුළ පවත්නා දැඩි ඩොලර් හිඟතාව නිසා මෙතරම් ඉහළ පොලියකට ඩොලර් ලබා ගැනීමට බැංකු පෙළඹී තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙයට පෙර ඩොලර් තැන්පතු සඳහා ගෙව්වේ 2% පමණ පොලියකි.