කොතලාවලට විරෝධය පා සරසවි ඇදුරෝ හෙට ඕෆ්ලයින්!
කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින්, සංඛේතාත්මකව හෙට (28) දිනයේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කර තිබේ.
ඒ අනුව හෙට දිනයේ සියලු විශ්වවිද්‍යාල ඔන්ලයින් දේශනවලින් ඉවත් වීමට සරසවි ඇදුරන් කටයුතු කරනු ඇත.