දුම්රිය සේවා භාවිතා කළ හැක්කේ අවසරලත් පිරිසට පමණයි
දුම්රිය සේවා භාවිත කල හැක්කේ රාජකාරි හැඳුනුම්පත හෝ අවසර පතක් හිමි පිරිසට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
මේ පිලිබදව අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සදහන් කලේ,
“මින් ඉදිරියට දුම්රිය ස්ථානයට පැමිණෙන විට රජය විසින් ලබාදි ඇති උපදෙස් අනුව ගමන් කිරිමට අවසර ලත් අය සඳහා පමණක් දුම්රියේ ගමන් කිරිමට අවස්ථාව ලබාදෙන අතර ඒ සඳහා පරික්ෂා කිරිමට රාජකාරි හැදුනුම්පත හෝ අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බව දන්වා සිටිමි”.