කොවිඩ් මරණ ගණන ඉහළට!

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 156ක් ඊයේ (11) තහවුරු කර තිබේ.

මෙය දිනකදී තහවුරු කරනු ලැබූ වැඩිම මරණ ගණනයි. මෙලෙස දිනකදී තහවුරු කරනු ලැබූ වැඩිම මරණ ගණන ඉහළ ගොස් ඇත්තේ පිටපිටම සිවුවැනි දිනටයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 5,620ක් දක්වා ඉහළ ගොස් තිබේ.