කුඩා ළමුන් අතර කොවිට් ආසාදනය තීව්‍රවේ !
ළමුන් අතර කොවිට් වයිරස් ආසාදන , හෘද රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ ගොස් ඇති බව රිජ්වේ ළමා රෝහලේ අධ්යක්ෂ ජේ. විජේසූරිය මහතා පවසයි.
කොරොන වයිරස් ආසාදනය හේතුවෙන් දිනකට රිජ්වේ ආර්යා ළමා රෝහලට ළමුන් 25 ක් පමණ ඇතුළත් කර ගන්නා බව ඔහු සඳහන් කළේය.
“දෙමව්පියන් තම කොවිට් එන්නත ලබා ගත්තද, සෞඛ්යාරක්ෂක උපදෙස් පිළිපැද , තම දරුවන්ගේ ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි,” ඔහු පැවසීය.