කොවිඩ් මරණ 195 ක්; දිනක මෙතෙක් වැඩිම මරණ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 195 ක් ඊයේ (19) තහවුරු කර තිබේ.

දෛනිකව තහවුරු වූ මරණ සංඛ්‍යාව 150කට වඩා වාර්තා වන්නේ පිටපිට නවවැනි දිනට වන අතර, මෙය දිනකදී තහවුරු කෙරුනු වැඩිම මරණ ගණන වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 6,985 ක් දක්වා ඉහළ ගොස් ඇත.