“ශක්ති” ඔක්සිජන් රැගෙන කොළඹ වරායට පැමිණේ

ඉන්දියාවේ සිට සායනික ඔක්සිජන් මෙට්‍රික් ටොන් 40 රැගත් ශ්‍රි ලංකා සහ ඉන්දීය ‍නාවික හමුදාවන්ට අයත් ශක්ති නෞකාවන් මෙරටට පැමිණ තිබෙනවා.