දිනෙක වැඩිම මරණ ඊයේ (21) .. වැඩිම ආසාදිතයන්ද ඊයේ…
තවත් කොරෝනා මරණ 198ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
එය මෙතෙක් දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ගණනයි.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 7183 දක්වා ඉහල යයි.
එමෙන්ම අද දිනයේ වාර්තා වි ඇති කොරෝනා ආසාදිත ගණන 3884ක් වන අතර එය දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත ප්‍රමාණයයි.