ඇමරිකානු ජනපතිට විදෙස් රටවලින් බලපෑම්

ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින ඇමරිකානු හමුදා භටයින් ඉවත් කරගැනීමේ කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපති ජෝ බයිඩ්න් වෙත විදෙස් රටවලින් එල්ලවන බලපෑම් ඉහළ ගොස් තිබෙනවා.

ඉවත්වීමේ අපේක්ෂාවෙන් විදේශකයින් විශාල සංඛ්‍යාවක් තවදුරටත් ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීම ඊට හේතුවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ මස 31 වනදා වනවිට සියලුම ඇමරිකානු භටයන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගන්නා බවට ඇමරිකානු ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.