ඊයේ (22) දිනයේදී තවත් කොරෝනා මරණ 194ක්

ඊයේ (22) දිනයේදී තවත් කොරෝනා මරණ 194ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 7560 දක්වා ඉහළ ගොස් ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!