මංගල සමරවීර යනු ජාතියට ආදරය කළ පුද්ගලයෙක් : සටන් සගයා මහින්ද තියපු සටහන!

ශ්‍රී ලංකාවට ශ්‍රේෂ්ඨ නායකයෙකු අහිමි වූ බවත් මංගල සමරවීර යනු ජාතියට ආදරය කළ පුද්ගලයෙක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ මංගල සමරවීර මහතාගේ වියෝව ඇසීමෙන් තමන් ශෝකයට පත්වූ බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු කළ සේවයට ස්තූතිය ප්‍රකාශ කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.