කොරෝනා මර්දනයට නව ඹෟෂධයක්

සත්ත්වයින්ට වැළඳෙන රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා ‘අයිටර් මැක්ටීන්’ ඹෟෂධය කොරෝනා මර්දනය කිරීම සදහා යොදාගත හැකි බව, පශූ සායනික විද්‍යා මහාචාර්ය පශූ වෛද්‍ය අශෝක දන්ගොල්ල පවසනවා.