ඇඳිරි නීතිය තව සතියකින් දීර්ඝ කරයි!

දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් මස 06 වෙනිදා අලුයම 4.00 දක්වා දීර්ඝ කෙරේ.

අද පැවැති කොරෝනා කාර්ය සාධක බළකා රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!