ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් පහළ මට්ටමක

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණ වී තිබෙනවා.

මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල මේ වනවිට  සටහන් වන්නේ රුපියල් 204යි ශත 89ක් ලෙසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!