කොටස් වෙළදපළේ නව වාර්තාවක්

ඉතිහාසයේ පළමු වතාවට කොළඹ කොටස් වෙළදපළේ සියළු කොටස් මිල දර්ශකය අද ඒකක 9000 ඉක්මවනු ලැබුවා.

දිනය නිමා වන විට එය දැක්වුණේ ඒකක 9163.13ක් ලෙසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එස්.ඇන්ඩ්.පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 3440.50ක් ලෙස දැක්වුණා.