අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ට හිමිවන බලය

මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වන වගන්තිය අනුව දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් දීමේ බලය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ට හිමිවන බව ජනාධිපති ලේකම්වරයා කියයි.