ජී.එස්.පී ගැන යුරෝපා සංගම් අධ්‍යයනය හෙට ඇරඹේ

ජී.එස්.පී ප්ලස් බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ විශේෂ නියෝජිත පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතයි.

විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ඔවුන් හෙට සිට ඊට අදාළ කටයුතු ආරම්භ කරනු ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාළ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සමඟ ද සාකච්ඡා පවත්වනවා.

අදාළ සාකච්ඡාව ලබන මස පළමු වැනි දා පැවැත්වීමට යි සැලසුම් කර ඇත්තේ.