දයාසිරි, යළි මහඇමති වීමට කැමැත්තෙන්
පක්ෂය විසින් දැනුම්දීමක් කළහොත් පාර්ලිමේන්තුවෙන් ඉවත් වී තමන් වයඹ මහ ඇමති ධුරය සදහා යළි තරඟ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
කුරුණෑගල – සමූපකාර ශ්‍රවණාගාරයේ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.