මන්නාරමේ ප්‍රා.ස සභාපති ඉවත් කිරිමේ තිරණය බල රහිත කරන්නැයි ඉල්ලිමක්

මන්නාරම ප්‍රාදේශිය සභා සභාපති ධුරයෙන් තමා ඉවත් කිරිමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ගත් තිරණය බල රහිත කරන ලෙස ඉල්ලා ෂාහුල් හමිඩ් මොහොමඩ් මුජාහිර් මහතා අභියාචනාධිකරණයට හමුවේ ඊයේ (28) රිට් පෙත්සමක් ගොනු කළේය.

මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු එම ප්‍රාදේශිය සභාවට නව සභාපතිවරයෙකු තෝරාගැනිම  සඳහා පැවැත්විමට නියමිත රැස්විම තහනම් කිරිමේ රිට් අඥාවක් නිකුත් කරන ලෙසද ඔහු සිය පෙත්සම මගින් ඉල්ලා සිටියි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!