ප්‍රකාශයක් දෙන්න ලොහාන් මානව හිමිකම් කොමිසමට ‌ඇවිත් නෑ!

අනුරාධපුර බන්ධනාගාරය තුළ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දුන්නද ඊයේ දිනයේදී අමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනී සිට නැති බව දැනගන්නට තිබේ.

තමන්ට ඊයේ දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බවත්, ඒ සදහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් රත්වත්ත මහතා කොමිසමට දැනුම් දී ඇති බවද දැනගන්නට තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!