විසර්ජන පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍යවරයා විසින් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඊට අදාල ගැසට් පත්‍රය පසුගිය 29 වනදා නිකුත් කෙරුණු අතර, එහි 2022 වසර සඳහා වන රජයේ වියදම් පිළිබඳ තොරතුරු අන්තර්ගතව තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!