සමගි ජන බලවේගය විරෝධතාවක Localප්රධාන පුවත් By Jeevan Last updated Oct 4, 2021 දේශිය සම්පත් විදේස් රටවලට පවරා දීමට එරෙහි ව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරු පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානය ඉදිරිපිට දී. කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න! Share