දියර කිරි ලීටරයක් රුපියල් 7 කින් ඉහළට
දියර කිරි ලීටරයක් සඳහා ගොවීන්ට ගෙවන මුදල රුපියල් 7 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
කිරි ගොවීන්ගේ වියදම් පසුගිය කාලය පුරා ඉහළ යාම නිසා කිරි ලීටරයකට ගෙවන මුදල වැඩි කරන ලෙස ඉල්ලීම් කර තිබූ බවත් ඒ හේතුවෙන් කිරි මිලදී ගැනීමේ මිල ඉහල දැමීමට තීරණය ඇතැයි පැවසේ.