ගණිකා වෘත්තිය නීතිගත කිරීමට එකගයි : මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය (Video)

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට එකග බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

ස්වාධීන රූපවාහිනී පැවති වැඩසටහනකදී ඇය කියා සිටියේ ස්ත‍්‍රියකගේ ශරීරය ගැන තීරණය කල යුත්තේ ඇය බවත් ඔ්නෑම වෘත්තියකට ආරක්‍ෂාව ලැබිය යුතු බවත්ය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම වැඩසටහනට සහභාගී වූ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනියයන් කෝකිලා ගුණවර්ධන සහ ඩයනා ගමගේ යන මන්ත්‍රීවරියන් ද කියා සිටියේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම කළ යුතු බවකි.

ගණිකා වෘත්තීය නිතිගත කළ යුතු බව තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරියන් දෙදෙනෙක් සහ ජනතා විමුක්ති පෙරමු‌ණේ මන්ත්‍රීවරියක්  රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ‌එම මන්ත්‍රීවරියන් මේ බව ප්‍රකාශ කළා

ඒ, කෝකිලා ගුණවර්ධන, ඩයනා ගමගේ සහ හරිනි අමරසූරිය යන මන්ත්‍රීවරියන්ය.