තවත් කොවිඩ් මරණ 21ක්
තවත් කොරෝනා ආසාදිත මරණ 21ක් ඊයේ(03) සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,440ක් දක්වා ඉහළ ගොස් තිබේ.