තවත් ආසාදිතයින් 270ක් – අද සමස්තය 468ක්

තවත් ආසාදිතයින් 270 දෙනෙකු අද තහවුරු වූ බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ සමඟ අද වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 468 දක්වා ඉහළ යනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වසංගත රෝග විද්‍යා අංශය විසින් සිතියම් ගත කර තිබූ මෙරට කොවිඩ්19 පැතිරීමේ අවදානම් කලාප සිතියම මේ වන විට යාවත්කාලීන කර තිබෙනවා. ඒ අනුව පසුගිය නොවැ.9 වැනිදා වන විට, අවසන් දින 14ක දත්ත මත පදනම් වූ අවදානම් කලාප සිතියම මෙසේයි.