පාකිස්තානය හෙට පි‍්‍රයන්ත ඝාතනය හෙළා දකින දිනයක් ලෙස නම් කරයි

හෙට (10 වැනිදා)  පි‍්‍රයන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනය හෙළා දකින විශේෂ දිනයක් ලෙස පාකිස්තාන රජය ඊයේ (8දා) ප‍්‍රකාශයට පත්කර ඇත.