හුදෙකලා කොට ඇති ප්‍රදේශ සහ මහල් නිවාසවල ජනතාවට නොමිලේ වෛද්‍ය සායන
කොළඹ නගරයේ දැනට හුදෙකලා කොට ඇති ප්‍රදේශ සහ මහල් නිවාසවල බෝ නොවන රෝගවලින් පෙලෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා නොමිලේ ජංගම වෛද්‍ය සායන පැවැත්වීමට කොළඹ මහ නගර සභාවේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබෙනවා. පහත නිවේදනයේ සඳහන් ස්ථානවල දී එම වෛද්‍ය සායන පැවැත්වීමට නියමිතයි.