වර්ෂාවසානයට පෙර දේශපාලන හිතවතුන්ට නව මත්පැන් බලපත්‍ර තුනක් දීමට සූදානම්!

දේශපාලන හිතවත්කම් මත ව්‍යාපාරිකයන් තිදෙනකුට අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර තුනක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

දෙසැම්බර් 31 වැනිදාට ප්‍රථම මේ බලපත්‍ර ලබාදීඹ සිදුකිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි පවා මේවන විට සකස් කර අලුත් මත්පැන් නිෂ්පාදනාගාර තුනක් පවත්වාගෙන යාම සඳහා මෙම බලපත්‍ර නිකුත් කර ඇත්තේ දැනට මත්පැන් නිෂ්පාදනයේ නිරත මහාපරිමාණ ව්‍යාපාරිකයන් තිදෙනකුටය.
මත්පැන් නිෂ්පාදනාගාර 25ක් ක්‍රියාත්මක වන බවද ඒ අතුරින් ඇතැම් මත්පැන් නිෂ්පාදක සමාගම් බදුවංචා සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!