ආණ්ඩුවේ හොරුන්ට ගහන්න ඉහළින්ම අවසරය එයි!
ආණ්ඩුව තුළ යම් වංචාවක්, හෙරකමක් සිදුවන්නේ නම් ඒවා කිසිදු බියකින් තොරව හෙළිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කර්තෘවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
එසේ හොරකම් කරන පුදගලයන්ගේ තරාතිරම නොබලා ප්‍රහාර එල්ල කරන ලෙසද ජනාධිපතිවරයා කර්තෘවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!