ගම්පහ ප්‍රදේශ 7ක් හැර සෙසු ප්‍රදේශවල හුදෙකලා කිරීම් හෙට උදේ 5 සිට ඉවතට
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, ජා-ඇල, මීගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කඩවත යන පොලිස් බලප්‍රදේශවල හුදෙකලා කිරීම් දිගටම පවතින අතර,
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
ඒ හැර දැනට හුදෙකලා කොට ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල හුදෙකලා කිරීම් හෙට (15) උදෑසන 5 සිට ඉවත් වන බව යුධ හමුදාපතිවරයා සඳහන් කරනවා.