රාජ්‍ය සේවකයො ගෑස්-කිරිපිටි පෝලිමට යන්නත් නිවාඩු දාලා!
මේ වනවිට රට තුළ ඇත්තේ ගෑස්-කිරිපිටි-භූමිතෙල් පෝලිම් සංස්කෘතියකි.
ඒ අනුව ජනතාව පැය ගණන් පෝලිම්වල සිටින ආකාරයක් මේ දිනවල දැකගන්නට පුළුවන.
ඊට රාජ්‍ය අංශයේ සේවකයන්ද, පෞද්ගලික අංශයේ සේවකයන්ද කියා වෙනසක් නැත.
පසුගිය දිනෙක එවැනි රාජ්‍ය සේවකයෙක් කිරිපිටි, ගෑස් පෝලිමේ සිටීම සදහා සිය ආයතනයෙන් නිවාඩු ඉල්ලා සිටි ආකාරය ජායාරූපයේ දැක්වේ.