රන්ජන් බලලා ඇවිත් හරීන් කියපු අමුතු කතාව…..

අලුත් අවුරුද්ද ලැබූ අද දිනයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට වැලිකඩ බන්ධනාගාරය බලා ගොස් තිබිණ.

මෙහිදී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ආණ්ඩුව යම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් ඊට සහාය ලබා දීමට විපක්ෂයක් වශයෙන් සූදානම් බවකි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!