ලාෆ් ගෑස් සිලින්ඩර් නිකුත් කිරීමට තවත් සති 03ක් – සභාපති කියයි

ගෑස් පෝලිම් සහ ගෑස් අනතුරු හේතුවෙන් මතු වූ භූමිතෙල් පෝලිම්, නව වසරේ ගතවන තුන්වන දිනය වන අදත් දිවයිනේ ප්‍රදේශ රැසක දැක ගත හැකි වුණා. ගෑස් ප්‍රශ්ණය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ ගෑස් ප්‍රශ්ණය සම්බන්ධයෙන් බලධාරීන් දක්වන ප්‍රතිචාරය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.