පිපිරෙන ගෑස්වලට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වන්දි! බැසිල්ගෙන් නියෝගයක්!

රට පුරා සිදුවන ගෑස් පිපිරීම්වලට ශ්‍රී ලංකා රක්ෂණ සමාගමෙන් වන්දි ගෙවිය යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ගෑස් සමාගම් රක්ෂණ සංස්ථාවේ රක්ෂණය කර ඇති බැවින් සිදුවන අනතුරුවලට රක්ෂණ සංස්ථාවෙන් වන්දි ගෙවිය යුතු බවකි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

තමා ඒ සම්බන්ධයෙන් රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබා දී ඇති බවද බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.