ගුරු ,විදුහල්පති සහ ගුරු උපදේශක වැටුප් වැඩි වන ආකාරය දැක්වෙන චක්‍රලේඛය නිකුත් වෙයි.

ගුරු විදුහල්පති සහ ගුරු උපදේශක සේවාවන්හි වැටුප් විෂමතා දුරු කිරීමේ චක්‍රලේඛය නිකුත් කර ඇත.

මෙම සංශෝධනය ජනවාරි 01 සිට ක්‍රියාත්මක වෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අනුව විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ සියලු වැටුප් පියවර සම්පූර්ණ කරන අයෙකුට රුපියල් 97945 ක මූලික වැටුපක් හිමිවේ.

මේ එම චක්‍රලේඛය ට අදාල ලිපිය සහ චක්‍රලේඛය යි.