ජනපති යළි දෙමළ සන්ධානය හා නව සාකච්ජා වටයක්
දෙමළ ජාතික සන්ධානය හා නව සාකච්ජා වටයක් ආරම්භ කිරීඹට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජනවාරි අවසාන සතියේ ජනාධිපතිවරයා විසින් දෙළ ජාතික සන්ධානය සමග සාකච්ජා ආරම්භ කරනු ඇති බව දැනගන්නට තිබේ.
වාර්ගික ප්‍රශ්නය විසදීමත්, උතුරු නැගෙනහිර සංවර්ධනයත්, මානව හිමිකම් ගැටලු විසදාගැනීමත් මෙම සාකච්ජාවන්හි අරමුණ වී ඇති බව වාර්තා වේ.