පාර්ලිමේන්තුවේ අපරාධ ගැන පරීක්ෂණය නැවැත්තුවේ රනිල් ? – කරු පළමුවරට හෙළිකරයි (VIDEO)

‘ව්‍යවස්ථා කුමන්ත්‍රණය’ අවස්ථාවේ පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනවිත්, පුටුවලින් ගසමින්, මන්ත්‍රීවරුන්ට පහරදෙමින් කළ ප්‍රහාරය සැලසුම් කළේ කොළඹ හිල්ටන් හෝටලයේ දී බව හිටපු කතානායක කරු ජයසූරිය පවසයි.

Video

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!