තවත් කෝවිඩ් මරණ 5ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් මරණ 05ක් සිදුව ඇති බව මීට සුළු වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

1. කොළඹ 13 ජින්තුපිටිය, අවු 54ක පිරිමි පුද්ගලයෙක්

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

2. කොළඹ 15, අවු 39ක පිරිමි පුද්ගලයෙක්

3. කොළඹ 12, අවු 88ක පිරිමි පුද්ගලයෙක්

4. කොළඹ 8 බොරැල්ල, අවු 79ක පිරිමි පුද්ගලයෙක්

5. කොළඹ 13, අවු 88ක පිරිමි පුද්ගලයෙක්

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගොස් තිබේ.