මට කතා කරන්න තහනම්…! ජයවේවා! – රන්ජන් රාමනායක (VIDEO)

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා දෙවන දිනටත් පළිගැනීමේ කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දීම සදහා රැගෙන එනු ලැබීය.

ඉන් අනතුරුව පිටතට පැමිණි රාමානායක මහතා කියා සිටියේ ‘ගිහින් එන්නම් මල්ලි.. මට කතා කරන්න තහනම්… ජයවේවා!’ යන වචන කිහිපය පමණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!