භාර වූ රුසියානු සෙබලාට යුක්රේන ජනතාවගෙන් ආගන්තුක සත්කාර … (Video)

ලෝකෙම සංවේදී කරමින් හුවමාරු වන ඡායාරූප පෙළක් සහ වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

ඒ යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා පැමිණ රුසියානු සොල්දුවෙකුට යුක්රේන ජනතාව විසින් තේ, ආහාර ලබාදී ඔහුට ආගන්තුක සත්කාර සිදුකරන ආකාරයයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම හුවමාරුවන ඡායාරූප පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස යුක්‍රේන ජාතිකයින් විසින් ආහාර පාන ලබා දී ඇත්තේ භාර වූ රුසියානු ජාතික හමුදා සෙබලෙක් වෙත බවටය.

එම අවස්ථාවේදී එක් තරුණියක් විසින් ඔහුගේ මවට දුරකථන ඇමතුමක් ලබාගැනීමේ අවස්ථාව ද උදාකර දෙන අයුරු කැමරාවක පටිගතව තිබේ.