මහින්ද අගමැතිකමෙන් අස්වෙයි..? බැසිල් නැතිව නව ආණ්ඩුවක්..?
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් අස් වී නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරනු ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පිහිටුවන නව ආණ්ඩුවේ බැසීම බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයක් නොදරනු ඇති බවත් මුදල් ඇමති ධුරයට වෙනත් අයෙකු පත් වනු ඇති බවත් පැවසේ.
මෙම නව ආණ්ඩුවේ සීමිත අමාත්‍යධුර සංඛ්‍යාවක් පමණක් පිහිටුවනු ඇති අතර නිශ්චිත කාලයකට පසු මහ මැතිවරණයක් සඳහා රටක් මෙහෙය වන තෙක් රට පාලනය කරනු ඇත.